සිංගප්පූරු හා ශ්‍රි ලංකා අගමැතිවරු හමුවෙති

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇරයුම පරිදි ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෑන් ලූ මහතා ඊයේ(23) පස්වරුවේ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී හියන් ලුන්ග් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ද ඊයේ (23) සවස අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *