ශ්‍රී ලංකාවට එරෙහි බංග්ලාදේශ ටෙස්ට් සංචිතය නම් කරයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට සහභාගිවන බංග්ලාදේශ සංචිතය නම් කර තිබේ.

සකීබ් අල් හසන් ආබාධයකට ලක්වීම හේතුවෙන් මොහොමදුල්ලා මෙම සංචිතයේ නායකත්වයට පත්කොට ඇත.

එමෙන්ම වසර 4කට පසුව දඟ පන්දු යවන ක්‍රීඩක අබ්දුල් රසාක්ද බංග්ලාදේශ සංචිතයට කැදවා ඇතැයි සදහන් වේ.

තමීන් ඉක්බාල්,ලිටොන් දාස්,මුෂ්ෆිකර් රහීම්,ඉමුරුල් කයිස්,මොමිනුල් හක්,මෙහෙදි හසන්,තයිජුල් ස්ලාම් ඇතුළු ප්‍රබල ක්‍රීඩකයින් 16 දෙනෙක් මෙම සංචිතයට ඇතුලත්ය.

ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් තරඟය ලබන 31 වනදා ආරම්භවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *