ඡන්ද පත්‍රිකා සහ පෙට්ටි ඡන්ද ස්ථානාධිපතිවරුන් වෙත

(කොළඹ, ලංකාපුවත්) –හෙට (10) දිනයේ පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි අද (09) උදෑසන වන විට ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් වෙත බෙදාහරින බව මැතිවරණ කොමිසම් සභාව පවසයි.

එහි සභාපති මහින්ද දේශප්‍රිය ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *