මහේලගෙන් ග්‍රාමීය පාසල් වලට ක්‍රිකට් උපකරණ

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ශ්‍රීලංකා ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධනගේ ගුණ, ජය, සතුට පදනම විසින් ග්‍රාමීය පාසල් වල ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ක්‍රිකට් උපකරණ කට්ටල 50 බෙදා දුන්නේය.

මහේලගේ මෙම සත් කාර්ය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ව්‍යාපාරිකයකු වන ශ්‍යාම් භාතියා විසින් අනුග්‍රහය දක්වා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *