දුම්රිය තිරිංග පද්ධතිවල දෝෂ ගැන සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) – දුම්රිය තිරිංග පද්ධතිවල පවතින දෝෂ ඇතුළු ගැටළු කිහිපයක් පිළිබඳ අද (14) දිනයේ ප්‍රධාන ඉංජිනේරු බලවරයා සමඟ සාකච්ඡාවක් සිදුකිරීමට නියමිතය.

දුම්රිය එංජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ සඳහන් කළේ සාකච්ඡාවෙන් අනතුරුව තම සංගමයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින්ද එක්වී තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවය.

අනතුරුව සියල්ල විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ස්ථිර විසදුමකට පැමිණිමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *