ජාතික ආණ්ඩුවෙන් පාර්ශවකරුවන් ඉවත්වී නෑ – සභානායක

(කොළඹ, ලංකාපුවත්) – ජාතික ආණ්ඩුවෙන් කිසිදු පාර්ශවකරුවෙකු ඉවත් වී නැතැයි සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

ජාතික ආණ්ඩුවක් ලෙස සියලු දෙනා එකට සිටිනවා යැයි ද ප්‍රකශ කළේ, රජයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *