ඇමති මංගලගෙන් ට්විටර් පණිවුඩයක්

(කොළඹ, ලංකාපුවත්) – දිගන හා තෙල්දෙණිය ප්‍රදේශවල ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ද ට්විටර් පණිවුඩයක් නිකුත්කර ඇත.

ජාතීන් අතර ගැටුම් ඇතිකරන පුද්ගලයින්ට ඇප ලබා නොදිය යුතු බවත් එවැනි ක්‍රියාවන් සඳහා නායකත්වය දෙන්නන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවත් අමාත්‍ය මංගල සමරවීර මහතා තම ට්විටර් පණිවුඩයෙන් පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *