රටේ සියලු දරුවන්ට ‘හොඳම පාසැලක් දෙන අරමුණ ‘ ගමට යන හැටි

(කොළඹ, ලංකාපුවත්) – ළඟම පාසල හොඳම පාසල ජාතික වැඩසටහන යටතේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන ඉදි කිරීමේ කටයුතුද මේ වනවිට සිදු කෙරේ.

ඒ යටතේ කුරුණෑගල වැල්ලව මධ්‍ය මහා විදුහලේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීම පසුගිය 09වනදා සිදුවුයේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙනි.

රටේ සියළු පාසල් හොඳම පාසල් බවට පත් කිරීම මෙම වැඩසටහනේ අරමුණය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *