ඌව ව‍ෙල්ලස්ස සරසවිය දින නියමයක් නොමැතිව වැසෙයි

(කොළඹ, ලංකාපුවත්) –පැපොල රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් ඌව වෙල්ලස්ස විශ්විද්‍යාලයේ සියලූම පීඨ දින නියමයක් නොමැතිව වසා දැමුණු බව එහි උපකුලපති ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය.

ඊයේ(13) වන විට විශ්වවිද්‍යාල නේවාසිකාගාරයෙන් පමණක් රෝගී සිසුන් 27 දෙනෙකු වාර්තා වු බව ද ඔහු කියා සිටිෙය්ය.

කෙසේ වෙතත් රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මෙම තීරණය ගනු ලැබු බවද උපකුලපතිවරයා සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *