ප්‍රථම කරදිය විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය බංගදෙණියේ ඉදි කරයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉදි කෙරෙන කරදිය විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය කුසල, බංගදෙණිය ප්‍රදේශයේ දී ඉදිකිරීමට ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය විසින් තීරණය කර තිබේ.

මේ සඳහා වැය කෙරෙන මුදල රු. මි. 93කි. ඉදි කිරීම් කටයුතු ආරම්භ කිරීම පසුගියදා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *