ඊජිප්තුව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තව දුරටත් ශක්තිමත් කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – ඊජිප්තුව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තව දුරටත් ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බව ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති හුසේන් එල් සර්ටි මහතා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම් එච් අබ්දුල් හලීම් මහතා හමු වූ අවස්ථාවේ දී ය.

එම හමුව තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ දී ඊයේ (13) සිදු විය‍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *