කොළඹ මහනගර සභාවේ ප්‍රථම පුරපතිනිය රාජකාරී අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ මහනගර සභාවේ පුරපතිනිය ලෙස රෝසි සේනානායක මහත්මිය රාජකාරී කටයුතු අද(22) ආරම්භ කරනු ලැබුවාය.

කොළඹ මහනගරසභාවට පත් වූ ප්‍රථම පුරපතිනිය ලෙස ඇය ඉතිහාසයට එක්වේ.

කොළඹ මහනගර සභාවේ පුරපතිනිය ලෙස ඇය පසුගිය 19වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *