ශ්‍රී ලංකන් නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර තිබේ.

ඒ අනුව එහි සභාපති ධුරය සඳහා රංජීත් ප්‍රනාන්දු පත් කර ඇත.

මීට අමතරව එහි සමාජීකයින් ලෙස එයාර් මාෂල් කපිල ජයම්පති, මනෝ තිත්තවැල්ල, සුසන්ත කටුගම්පල, රොෂාන් පෙරේරා යන මහත්වරු පත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *