දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සමග ටෙස්‌ට්‌ තරග දෙකකට, එක්‌දින තරග පහකට සහ විස්‌සයි විස්‌ස තරගයකට සහභාගි වීම සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට්‌ කණ්‌ඩායම ලබන ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

තරග සටහන

පළමු ටෙස්‌ට්‌ තරගය ජූලි 12 දා – ගාල්ල ක්‍රීඩාංගණයේදී

දෙවැනි ටෙස්‌ට්‌ තරගය ජූලි 20 දා – එස්‌.එස්‌.සී. ක්‍රීඩාංගණයේදී

පළමු එක්‌දින තරගය ජූලි 29 දා – දඹුල්ල ක්‍රීඩාංගණයේදී

දෙවැනි එක්‌දින තරගය අගෝස්‌තු 01 දා – දඹුල්ල ක්‍රීඩාංගණයේදී

තෙවැනි එක්‌දින තරගය අගෝස්‌තු 05 දා – පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී

සිව්වැනි එක්‌දින තරගය අගෝස්‌තු 08 දා – පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී

පස්‌වැනි එක්‌දින තරගය අගෝස්‌තු 12 දා – ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

විස්‌සයි විස්‌ස තරගය අගෝස්‌තු 14 දා – ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *