එජාපයෙන් විශ්වාසභංගයක්

(කොළඹ, ලංකාපුවත්) –අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හා රජයට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ දී එයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් , රාජ්‍ය ඇමතිවරුන් හා නියෝජ්‍ය ඇමතිවරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට අද(06) භාරදෙන බව එක්සත් ජාතික පක්ෂය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *