සියලුම මත්පැන් අලෙවි සැල් වැසෙන්නේ මෙහෙමයි

(කොළඹ, ලංකාපුවත්) – මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මත්පැන් අලෙවි සැල් අප්‍රේල් මස 13 සහ 14 දිනවල වසා තැබිමට තිරණය කර තිබේ.

සුරා බදු දෙපර්තමේන්තුව පවසන්නේ මෙම දින දෙක තුළ දිවයිනේ සියලු මත්පැන් අලෙවි සැල් වසා දැමිම සිදුකළ යුතු බවයි.

එමෙන් වෙසක් උත්සවය වෙනුවෙන් මෙ මස 29 සහ 30 දිනවල ද සියලුම මත්පැන් අලෙවි සැල් වසා දැමිමට තිරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *