ටිබෙට් බෞද්ධ ස්වාමීන් වහන්සේ 09දෙනෙකුට ඉහළම උපාධියක්

(කොළඹ, ලංකාපුවත්) – ටිබෙට් බෞද්ධ ස්වාමීන් වහන්සේ 09 දෙනෙකුට ටිබෙට් බුදු දහමේ ඉහලම උපාධිය වන ‘ගෂීලරම්බා’ උපාධිය පිරිනැමේ.

උපාධි පිරිනැමීමේ උළෙල පසුගිය 13 වැනිදා චීනයේ ලාසා නගරයේ Jokhang විහාරස්ථානයේදී පැවැත්විණ.

චීන බෞද්ධ සංගම් ටිබෙට් ශාඛාවේ සභාපති, ටිබෙට් බෞද්ධ විද්‍යා ආයතනයේ ප්‍රධානී ජුකන්ග් ටුඩෙන්කජු ජීවමාන බුදුන්වහන්සේ එම ස්වාමීන්වහන්සේ 09 දෙනාට උපාධි ප්‍රදානය කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *