“අගමැතිතුමා වෙයි ද දන්නේ නෑ..” – ඇමති රන්ජන් නමක් ගැන කියයි

(කොළඹ, ලංකාපුවත්) – “අගමැතිතුමා වෙයි ද දන්නේ නෑ.. ඒතරම්ම හොඳට වැඩ කරනවා” යනුවෙන් සමාජ සවිබලගැන්වීම් හා සමාජ සුබසාධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඊයේ (18) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට සඳහන් කර සිටියේය.

ඒ,පසුගිය දා සමාජ පීඩනයට ලක්ව අධ්‍යාපන කටයුතු සඳහා බාධා එල්ල වූ ගනේමුල්ලේ පාසල් සිසුවියට, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මැදිහත්වීමෙන් නව ජාතික පාසලක් ලබාදීමට කටයුතු කළ අවස්ථාවේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *