විසිතුරු මත්ස්‍ය වගාව පිළිබඳ පුහුණුවක්

(කොළඹ, ලංකාපුවත්) –නාරා ආයතනය මඟින් සංවිධානය කරනු ලබන විසිතුරු මත්ස්‍ය වගාව පිළිබඳ පුහුණු වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කෙරේ.

පුහුණු වැඩසටහන දින 10ක් පුරා පැවැත්වෙයි. මැයි 11 දින පුහුණු වැඩසටහන ආරම්භ වන අතර එය ජාතික ජල සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ දී ඇරඹේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *