රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපති ලෙස ශාන්ත බණ්ඩාර පත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස හිටපු පා.ම ශාන්ත බණ්ඩාර මහතා පත් කර තිිබේ.

ඒ මහතා අද (11) දහවල් ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *