මන්ත්‍රී දිලුම්ගෙන් පැය 12ක් ප්‍රශ්න කරයි

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර දිගන ප්‍රදේශයේ පසුගිය මාර්තු මාසයේ හටගත් සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාශය වෙත පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ගෙන් පැය 12කට අධික කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

ඒ ඊයේ (15) දහවල් සිට රාත්‍රීය දක්වා වන කාලසීමාව තුල දීය.

මෙම සිද්ධියට අදාළව පොදුජන පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රීවරුන් 5 දෙනකුද මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *