ක්‍රිකට් සභාපති පුටුවට සිව්කොන් සටනක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුර සඳහා ජයන්ත ධර්මදාස, තිලංග සුමතිපාල, මොහාන් ද සිල්වා සහ නිශාන්ත රණතුංග යන මහත්වරුන් නාමයෝජනා භාරදි තිබේ.

ලේකම් තනතුර සඳහා ෂම්මි සිල්වා, බන්දුල තිලක් දිසානායක, ජේරාඩ් හිරන්ත පෙරේරා සහ මොහාන්ද සිල්වා හා නිශාන්ත රණතුංග යන මහත්වරුන් ද නාමයෝජන ඉදිරිපත් කර අති බවයි ශ්‍රි ලංකා ක්‍රකිට් ආයතනය පවසන්නේ. මීට අමතරව උප සභාපති, උප ලේකම් ඇතුලු සෙසු තනතරු සඳහා ද නාමයෝජන භාරදී ඇත.

ශ්‍රි ලංකා ක්‍රකිට් ආයතයේ නිලනරණය ලබන 31 වැනි දා පැවැත්විමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *