අන්තර්ජාතික අවුරුදු 15න් පහළ සිවුකොන් ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ජනපති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – මැලේසියාවේ පැවති අන්තර්ජාතික වයස අවුරුදු 15න් පහළ සිවුකොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

ක්‍රිකට් කණ්ඩායම වෙත සිය සුබපැතුම් පිරිනැමූ ජනාධිපතිතුමා ඔවුන් සමග සමූහ ඡායාරූපයකට ද එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *