කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව වැසේ

(කොළඹ, ලංකාපුවත්) –වර්ෂාවත් සමඟ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල – අන්තර් හුවමාරුවෙන් වාහන පිටවීම නතර කර තිබේ.

ඒ, බියගම මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවීමත් සමඟය.

මේ හේතුවෙන් කඩවත සිට පැමිණෙන වාහන අතුරුගිරිය හුවමාරුවෙන් මෙන්ම මාතර සහ ගාල්ලේ සිට පැමිණෙන වාහන කොතලාවල අන්තර් හුවමාරුවෙන් පිටවන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *