වැඩ වර්ජනයයට සූදානම් – දුම්රිය වෘත්තිය සමිති

(කොළඹ, ලංකාපුවත්) –ඉල්ලීම් සඳහා විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් ලබන 12 වනදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තිය සමිති කමිටුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *