ලංකා ඉතිහාසයේ පළමුවරට ඩොලරය රු. 160 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද දිනයේ දී රු. 160.00 සීමාව ඉක්මවා ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (07) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 156.9108 ක් ලෙසින් සටහන් වන අතර එහි විකුණුම් මිල රු. 160.0069 ක් ලෙසින් සටහන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *