ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට ඈත මුහුදේ භූ කම්පනයක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට ඈත මුහුදේ භූ කම්පනයක් ඇතිව තිබේ. එය රිච්ටර් පරිමාණ ඒකක 5.9ක් ලෙස සටහන්ව තිබෙන බව ෂින්හුවා පුවත් සේවය වාර්තා කර ඇත.

මෙම භූකම්පනයෙන් කිසිදු සුනාමි ආවදානමක් නොමැති බව අමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කරනු ලැබේ.

භූකම්පනයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැත.

සුමාත්‍රා දූපතට කිලෝමීටර් 246 ක් දුරින් ගැඹුරු මුහුදේ මෙම භූකම්පනය සිදුව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *