“සත්‍ය” ලබන සතියේ සිට

(කොළඹ, ලංකාපුවත්) – මෙරට ජනපති පවා විවේචනය කිරීමේ නිදහස හිමුවුණේ 2015 ජනවාරි 8 වනදායින් පසුව බව බොහෝ දෙනෙකුට අමතක වී ඇතැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ ඊයේ(12)පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රජය කළ සේවාවන් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ‘සත්‍ය‘ නමින් වැඩසටහනක් ලබන සතියේ ආරම්භ කරන බව ද අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *