හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් පස් දෙනෙකුට ක්‍රීඩා ඇමතිගෙන් ආරාධනාවක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශන කමිටුවක් සදහා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් පස් දෙනෙකුට ක්‍රීඩා අමාත්‍යවරයා ආරාධනා කර තිබේ

ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශන කමිටුවක් සදහා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන්, අරවින්ද ද සිල්වා සහ රොෂාන් මහානාමට ආරාධනා කර ඇත. ෆයිර් මුස්තාෆා මහතා මෙම ආරාධනය සිදුකර ඇත්තේ තේරීම් කමිටුවේ ඉල්ලීමකට අනුව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *