(කොළඹ, ලංකාපුවත්) –නව බස් රථ දෙදහසක් ධාවනයට යෙදවීමට රජයේ අවධානය යොමුව ඇත. ඒ සදහා විදෙස් ආයෝජකයන් සමඟ සාකච්ඡා කරන බව නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.
ජනතාවගේ ප්‍රවාහන පහසුකම් උපරිමයෙන් සැලසීම අරමුණ වේ.
රජයේ අරමුදල් වැය නොකර ඊට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු යොදා ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.
එන්ජින් කට්ටල 500 ක් බස් රථ වලට සවිකිරිමේ වැඩසටහන ද කි‍්‍රයාත්මක බව අශෝක් අබේසිංහ මහතා පැවසීය.