එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමෙන් ලෝක වාර්තාවක්

(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරඟයක කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව සඳහා වන වාර්තාව තම කන්ඩායම සතු කර ගැනීමට එංගලන්තය සමත් විය.

ඒ ඊයේ (19) පැවති ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තුන්වැනි එක්දින ක්‍රිකට් තරඟයේදී කඩුලු 6කට ලකුණු 481 ක් රැස් කරමින්ය.

මෙහිදී ඇලෙක්ස් හේල්ස් ලකුණු 147ක් ලබා ගත් අතර ජොනී බෙයාර්ස්ටෝ ලකුණු 139ක් ලබා ගැනීමට සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *