තැපැල් වර්ජනය අඛණ්ඩව

(කොළඹ, ලංකාපුවත්) –සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් තවදුරටත් අඛණ්ඩව වර්ජනයේ නිරත වන බව තැපැල් වෘත්තිය සමිති පවසයි.

ඊයේ (20) පස්වරුවේ අමාත්‍යාංශ ලේකම්වරවා සමඟ පැවැති සාකච්ඡා විසදුමකින් තොරව අවසන් වූ බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය පවසයි.

අද (21) දිනය තුළ සිය වැඩවර්ජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරිමට කටයුතු කරන බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *