මාතර, ගාල්ල, අම්බලන්ගොඩ සිට කොළඹට පැමිණෙන බස් රථ වැඩ වර්ජනයක

(කොළඹ, ලංකාපුවත්) –මාතර, ගාල්ල සහ අම්බලන්ගොඩ සිට කොළඹට පැමිණෙන දකුණු පළාත් දුරගමන් සේවා පෞද්ගලික සේවා බස් රථ හිමියන් අද (25)වැඩ වර්ජනයක නිරත වේ.

ඒ කෙටි ගමන් සේවා බස් නැවතුම්පලවල දුරගමන් සේවා බස් රථ නැවැත්වීමට ඉඩ ලබා නොදීමට විරෝධය පළ කරමිනි.

ගාල්ල සහ අම්බලන්ගොඩ සිට කොළඹට පැමිණෙන දුරගමන් සේවා බස් රථ මෙලෙස වර්ජනයක නිරතවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *