රෝයි ද සිල්වාගේ දේහය නිරාවරණය නොකෙරේ

(කොළඹ, ලංකාපුවත්) – අභාවප්‍රාප්ත රෝයි ද සිල්වා සිනමා ශිල්පියාට අවසන් ගෞරව දක්වන්නට කලාකරුවෝ විශාල පිරිසක් මේවන පැමිණෙමින් සිටිති.

ඔහුගේ අවසන් කැමැත් පරිදි දේහය මංජුසාව තුළ නිරාවරණය නොකර තබන්නට නියම වී තිබුණ අතර ඒ අනුව පැමිණි පිරිස මංජුසාවට ගෞරව දක්වනු ලැබේ.

(ඡායාරූප උපුටා ගැනීම – ගොසිප්ලංකා)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *