ඡන්ද නාම ලේඛනය 08වනදාට පෙර භාරදෙන්න

(කොළඹ, ලංකාපුවත්) – ඡන්ද හිමි නාම ලේඛනය සම්පූර්ණ කර ලබන 08 වන දාට පෙර ග්‍රාම නිලධාරීන්ට ලබා දෙන ලෙස ජාතික මැතිවරණ කොමිෂන් සභාව ජනතාවට දැනුම් දීමක් කරනු ලැබේ

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.ඒ.පී.සී. පෙරේරා මහකා සඳහන් කළේ, අදාළ කාලසීමාව තුළ ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් කිරීමට නොහැකි වූ පුද්ගලයින් ඒ පිළිබඳව ග්‍රාම නිලධාරීන් හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල දැනුවත් කර ඒ සඳහා නම ඇතුළත් කරගත හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *