මැල්සිරිපුර දී බස් දෙකක් එකිනෙකට ගැටී 60ක් රෝහලට

(කොළඹ, ලංකාපුවත්) –මැල්සිරිපුර, ගොකරැල්ල ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 60කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.

යාපනයේ සිට ඇඹිලිපිටිය ගමන් ගත් බස් රථයක් හා ඇඹිලිපිටියේ සිට යාපනය දෙසට ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.

තුවාල ලැබූවන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *