මිලියන 05කට අධික වටිනාකම සහිත හෙරොයින් සමග පුද්ගලයෙක් දැලේ

(කොළඹ, ලංකාපුවත්) – රුපියල් මිලියන 50 කට අධික වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 04 ක් මෙරටට රැගෙන ආ පාකිස්ථාන ජාතිකයෙක් අද (09) පෙරවරුවේ දී කටුනායක ගුවන්තොටුපලේදි අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ පාකිස්ථාන ජාතිකයා වයස අවුරුදු 45ක අයෙකි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ගුවන්තොටුපල ඒකකයේ නිලධාරින් විසින් මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *