මහනුවර රොටරි සමාජයෙන් තැල්සීමියා රෝගීන් වෙනුවෙන් බස් රථයක්

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර රොටරි සමාජය විසින් තැල්සීමියා රෝගීන්ගේ ප්‍රයෝජනය සදහා ප්‍රදානය කරන ලද බස් රථයක් ඊයේ (11) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත නිල වශයෙන් භාර දෙන ලදි.

මහනුවර ජනාධිපති මන්දිරයේ දී එය සිදු විය.

ජනාධිපතිතුමා එය මහනුවර රෝහල් අධ්‍යක්ෂවරයා වෙත භාරදෙනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *