ශ‍්‍රී ලාංකිකයන්ගේ ආයු අපේක්ෂාව ඉහලට

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලාංකිකයන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 79 ක් දක්වා ඉහල ගොස් තිබේ.

පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව ඉහල මට්ටමක පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.

ශ‍්‍රී ලංකාවේ උපත් අනුපාතය අඩුවීමේ ප‍්‍රවනතාවක් ද පෙන්නුම් කෙරේ.

ඉදිරි වසර 25 ක කාලය තුළ අවුරුදු 60 ඉක්මවූ මෙරට වයස්ගත ජනගහණය දෙගුණයක් වනු ඇතැයි ලෝක බැංකුව පසුගියදා වාර්තාවක් නිකුත් කරමින් සදහන් කළේය. මෙරට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඉහල ප‍්‍රගතියක් පෙන්නුම් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *