ඩර්ඩන්ස් රෝහලේ විකිරණවේදි අංශයෙන් පිළිකා සඳහා Microwave Ablationභාවිතයෙන් අවම අන්තරීක්ෂ ප‍්‍රතිකාර

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ගැහැණු සහ පිරිමි සඳහා පිළිකා වැළදීමේ ප‍්‍රවණතාවය වන්නේ 40කට එක්කෙනෙක් යන අනුපාතයටයි. පළිකා සඳහා බොහෝ ප‍්‍රතිකාර ඇති නමුත් ඒවායින් රෝගියාගේ ජිවිතයේ ගුණාත්මක භාවය අඩු වේ. මුල් අවදියේම පිළිකා අනාවරණයෙන් Microwave Ablationභාවිතා කර අවම අන්තරීක්ෂ ප‍්‍රතිකාර ක‍්‍රමයක් ලෙස පිළිකා ඉවත් කල හැක.

MicrowaveAblationමගින් අක්මා, වකුගඩු, පෙනහලූ, පියයුරු සහ පුරස්ථීත පිළිකා සඵල ලෙස සුව කල හැක.මෙය ශල්‍යකර්මයක් නොවන හෙයින් සුව වීමට කාලයක් ගත නොවේ.ලේ ගැලීම් (blood loss)සහ ආසාදන වැලදීමේ අවදානම හෝ පස්චාත්- විරෝධි සංකුලතා (post-op complication) අඩු වේ. එමෙන්ම මෙය බාහිර රෝගි (procedure)ලෙස සිදු කළ හැක.

Ablation යනු පිලිස්සමයි. Microwave Ablationහිදි ව්ද්යුත් චුම්බක බලශක්තිය මයික්රොවේව් සංඛ්‍යාත 915MHz හෝ 245GHzලෙස භාව්තා කර පිළිකා ඇති පටක උණූසුම් කරයි. මෙම ක්‍රියාපිළිවෙල ඉතාම කෙටි, ඉක්මන, සහ නිවැරදිය.

ඩර්ඩන්ස් රෝහලේ විකිරණවේදි විශේෂඥ වෛද්‍ය ප‍්‍රසාද් ද සිල්වා, පවසන්නේ “විශ්කම්බය 5cm දක්වා විහිදෙන ප‍්‍රදේශයක් පිලිස්සීමට හැකි අතර මෙයට විනාඩි 5ක් වැනි කාලයක් වැය වේ. මෙහිදි කුඩා කට්ටක් හම තුළින් පිළිකාව තුළට ඇතුළත් කර microwave උත්පාදකයක් සමඟ සම්බන්ධ වූ විට කුඩා කටුව තුළ ඇති ඉලෙක්ට්රෝඩඉහල සංඛ්‍යාත ක්ෂුද්‍ර තරංග ශක්තියක් නිර්මාණය කර උණුසුම් කර පිළිකා පටක විනාශ කරයි”.

වෛද්‍ය ප‍්‍රසාද් ද සිල්වා පවසන පරිද ”CT ස්කෑන් සහ Ultrasoundස්කෑන් පරීක්ෂණ භාවිතයෙන් කුඩා කටුව නියම්ත ස්ථානය කරා රැගෙන යන අතර එහි ඇති ක්ෂුද්‍ර තරංග මඟින් පිළිකා පටක පමණක් පුලූස්සයි.එහිදි අවට ඇති නීරෝගි පටක සඳහා කිසිදු හානියක් සිදුනොවේ. පිළිකා පටක පිළිස්සීමෙන් වන තුවාල නිසා රෝගියාට ඇති වන වේදනාව නිවාරණය කිරීමට නිර්වින්දන ලබා දෙයි”.
ර්ඩන්ස් රෝහලේ විකිරණවේද අංශයෙන් අවම අන්තරීක්ෂ Microwave ablation(ක්ෂුද්‍ර තරංග) ප‍්‍රතිකාර මගින් පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ මග පෙන්වීම යටතේ පවත්වයි’

ඔබගේ රෝගය හදුනාගත් විගස වෙනත් ප‍්‍රතිකාර ආරම්භ කිරීමට ප‍්‍රථම Microwave ablationප‍්‍රතිකාරය පිළිබඳව වැඩිදුර විස්තර දැන ගැනීමට අමතන්න 011 2 140 313

Leave a Reply

Your email address will not be published. Required fields are marked *