ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු චරිත්

(කොළඹ, ලංකාපුවත්) –චරිත් සේනානායක මහතා ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස නම් කර ඇත.

සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන ආසියානු කුසලාන තරඟාවලිය අවසන්වන තුරු මෙම පත් කිරිම සිදු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *