පොළොන්නරුව නගරයේ ඇවිදින මංතීරුව ජනතා අයිතියට

(කොළඹ, ලංකාපුවත්) – පොළොන්නරුව නගරයේ ඉදිකෙරුණු ඇවිදින මංතීරුව අද (02) උදෑසන ජනතා අයිතියට පැවරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතිනි සිදු විය.

රට, දැය සමයෙහි අනාගත අභිවෘද්ධිය හා ස්ථාවරත්වය උදෙසා නිරෝගීමත් මානව සම්පතක් තිළිණ කිරීමේ උදාර අරමුණ පෙරදැරිව පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ නිම කර ඇති ව්‍යාපෘතිය සදහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 5.52 කි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *