අම්පාර කැළඹූ සුළඟින් නිවාස 100කට හානි

(කොළඹ, ලංකාපුවත්) –අම්පාර නවගම්පුර ප්‍රදේශයේ ඊයේ(02) සවස හමාගිය සුළිසුළඟක් හේතුවෙන් නිවාස 100කට පමණ හානි සිදුව තිබේ.

මෙයින් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලිස් මූලස්ථානය සදහන් කළේය. සිද්ධියෙන් අම්පාර රෝහලේ වාට්ටුවක වහලයකට ද හානි සිදුව ඇත.

ගිලන් රථයකට සහ කැබ් රථයකට ද හානි සිදුව ඇති බවයි වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *