දක්ෂිණ අධිවේගි මාර්ගයටම CCTV

(කොළඹ, ලංකාපුවත්) –දක්ෂිණ අධිවේගී මාර්ගයේ නිරික්ෂණ කටයුතු විධිමත් කිරිම සඳහා මුළු මාර්ගයම ආවරණය වන පරිදි සිසීටිවි කැමරා සවි කිරිමට කටයුතු කිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර ඇතැයි එම මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ සමන් ඕපනායක මහතා සඳහන් කළේය.

දැනට මෙම සීසීටිවි පද්ධතිය හුවමාරු මධ්‍යස්ථාන ආශ්‍රිතව පමණක් ක්‍රියාත්මක ය.

මාර්ගයේ නිරීක්ෂණ කටයුතු වඩාත් ඵලදායි ලෙස පවත්වාගෙන යැමේ අරමුණෙන් මෙම වැඩ පිළිවෙල ආරම්භ කිරිමට තීරණය කළ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *