ශ්‍රී ලංකා සංචාරයින් පසු දකුණු අප්‍රිකාව ගත් තීරණය

(කොළඹ, ලංකාපුවත්) – එළඹෙන ලෝක කුසලානයේ සිය සංචිතය පිළිබඳ පැහැදිළි තීරණයක් ගැනීමට ශ‍්‍රී ලංකාව සමග පැවති එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී හැකි වූ බව දකුණු අප‍්‍රිකාව පවසයි.

කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ඕටිස් ගිබ්සන් පවසන්නේ සංචිතයේ ක‍්‍රීඩකයින් 15 දෙනාගෙන් දස දෙනෙකුම එහිදී තෝරා ගැණුනු බවයි.

එළඹෙන තරග සංචාර 02න් පසු ලෝක කුසලානයට තරග වදින අවසන් සංචිතය පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවද ඔහු ප‍්‍රකාශ කර ඇත.

ශ‍්‍රී ලංකා සංචාරයේ දී නවක ක‍්‍රීඩකයින්ගේ දක්ෂතා ඉස්මතු වූ බව දකුණු අප‍්‍රිකානු පුහුණුකරු පවසා තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *