(කොළඹ, ලංකාපුවත්) – තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 05 කින් ඉහළ දැමීම හේතුවෙන් ,අද (03) මධ්‍යම රාත්‍රි සිට පාන් ගෙඩියක මිල රුපියල් 05 කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 65 ක් දක්වා ඉහළ යනු ඇත.