සිරියාවේ යුද මුක්ත කලාපයක්

(කොළඹ, ලංකාපුවත්) –සිරියාවේ යුද මුක්ත කලාපයක් ප‍්‍රකාශයට පත්කිරිමට රුසියාව හා තුර්කිය තීරණය කර ඇත.

සිවිල් වැසියන්ට පහසුකම් සැලසීම එහි අරමුණ වේ.

ඉඩ්ලිබ් ප‍්‍රාන්තයේ එය ක‍්‍රියාත්මක වන්නේ ලබන මස 15වනදා සිට ය. එම ප‍්‍රදේශයේ ත‍්‍රස්තවාදීන් පළවා හැරීමට ආරක්ෂක අංශ මෙහෙයුම් ආරම්භ කර ඇත.

මානුෂීය ආධාර ලබාදීමේ වැඩපිළීවෙලක් ද ක‍්‍රියාත්මක කරන බව රුසියාව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *