නීති විරෝධි ධීවර කටයුතුවල නිරත වූ 21 ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – නීති විරෝධි ධිවර කටයුතුවල නිරත වූ 21 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

ලංකාපටුන ප‍්‍රදේශයේ සහ කෝනේෂ්වරන් කෝවිලට ඔබ්බෙන් වූ මුහුදු ප‍්‍රදේශයේ දී වැටලීම සිදුකර ඇත්තේ නැගෙනහිර විධානයට අයත් නාවික භටයන් පිරිසක් විසිනි.

ඔවුන් සතුව තිබූ තහනම් දැල් හතරක් සහ ඩිංගි යාත‍්‍රා හතරක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *