අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල වෙනස් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – කිලෝ ග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අද (26) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට පාරිභෝගික අධිකාරිය ගෑස් සමාගම්වලට අවසර දී තිබේ.

ඒ අනුව ගෘහස්ත ගෑස් සිලින්ඩරයක(12.5 Kg)මිල රුපියල් 195 කින් ඉහළ යනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *