රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදානය 19වනදා

(කොළඹ, ලංකාපුවත්) – මෙවර රාජ්‍ය ළමා නාට්‍ය උළෙල – 2018 සම්මාන ප්‍රදානෝත්සවය ලබන 19වනදා කොළඹ නෙළුම්පොකුණ රගහලේ දී පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත.

උස්ස අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ සහභාගීත්වයෙන් එදින පස්වරු 05.00ට පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *